චිත්‍ර සහ කලා නිර්මාණ

සේරුවාගල පුරාණ විහාරය පිළිබද විමසන විට එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කලා නිර්මාණවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.පැරණි බුද්ධ මන්දිරයේ මේ ආකාරයට නිර්මාණය කරන ලද කලා නිර්මාණ දක්නට ලැබේ.
බුද්ධ මන්දිරය ඇතුලත බිත්ති වල මහනුවර යුගයට අයත් චිත්‍ර සහ විවිධ මෝස්තර දක්නට ලැබේ.තවද අඹන ලද විවිද රූපද දක්නට ලැබේ.මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් බිත්ති වල වෙස්සන්තර ජාතක කතා වස්තුව නිරූපිත චිත්‍ර රූ ගත කර තිබීමයි.

මහනුවර යුගයට අයත් චිත්‍ර

විවිධ මොසතර වර්ග සහ අඹන ලද රූප

වෙස්සන්තර ජාතක කතාව නිරූපිත චිත්‍ර

Bookmark the permalink.

Leave a reply

අදහස් දක්වන්න