කතෘ ගැන




නම:- වී.එච් මනෝජ් විහග හපුආරච්චි
ලිපිනය:- සැවැන්දන,වදාකඩ,පොල්ගහවෙල
උපන් දිනය:- 1995/05/09
පාසල:- නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය
දහම් පාසල:- ශ්‍රී මහින්ද ඉ රුදින දහම් පාසල, සේරුවාගල පුරාණ විහාරය.



වී.එච් මනෝජ් විහග හපුආරච්චි වන මම විනොදාංශයක් ලෙස සිංහල බ්ලොග් අඩවි නිර්මාණය කරන්නෙමි.සේරුවාගල විහාරය පිළිබද මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කිරීමෙහි ප්‍රධාන හෙතුව 2014 අ.පො.ස.(උ.පෙළ.)කේවල ව්‍යාපෘතිය ලෙස සේරුවාගල පුරාණ විහාරය පිළිබද ව්‍යාපෘතියක් කිරීමට මා තුල ඇතිවූ දැඩි කැමැත්තයි.තවද එය තවදුරටත් දිරිගන්වන්නට හේතුවූයේ සේරුවාගල විහාර පිළිබද මෙතෙක් කිසිදු ලිපියක් අන්තර්ජාලය තුල පලවී නොතිබීමයි.එහෙයින් විහාරධිපති ශස්ත්‍රවේදී පණ්ඩිත මොරදන දම්මපාල ස්වාමීන් වහන්සේගේ අවසර ඇතිව මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කලෙමි.තවද මා මෙහිදී අරමුණු කරගත් තවත් කාරණයක් වන්නේ සේරුවාගල විහාරය පිළිබදව නොදත් පිරිස දැනුවත් කිරීමත් දත් පිරිසගේ කරුණු වලට තවත් කරුණු එකතු කිරීමත්ය.එපමණක් නොව අප ප්‍රදේශ වලින් විදේශ ගතවී සිටින පිරිසටද විහාරය පිළිබද විවිධ කරුණු දැනගැනීමට මෙම බ්ලොග් අඩවිය මහගු උපකාරයක් වනු ඇතැයි මම සිතමි.



2014.01.04 දින.

Bookmark the permalink.

Leave a reply

අදහස් දක්වන්න