රට:- ශ්‍රී ලංකාව
පළාත:-වයඹ පළාත
දිස්ත්‍රික්කය:-කුරුණෑගල
ප්‍රා.ලේ.කො. :- වීරඹුගෙදර
නගරය:- වදාකඩ
ගම:- සැවැන්දන
සේරුවාගල විහාරස්ථානය අපට හමුවන්නේ කුරුණෑගල කොළඹ පාරේ යන විට, කහවත්තේ ඇල හන්දියෙන් හැරී කිලෝ මීටර් 10 ක් පමණ ඉදිරියට එනවිටත්, කුරුණෑගල මීගමුව පාරේ බෙම්මුල්ලේගෙදර හන්දියෙන් හැරී කිලෝමීරටර් 3 ක් ඉදිරියට යනවිටත් හමුවන සැවැන්දන මනරම් ගම්මානයේදීය.
දල සිතියම
පින්තූරය විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න.
ඉහල අහසේ සිට ගත් දල සිතියමක්
විහාරයේ පිහිටීම ඉහල අහසේ සිට